නවතම ප්‍රවෘත්ති

අපේක්‍ෂකයන් 06ක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැහැ

ජනාධිපති අපේක්‍ෂකයෝ 35 අතුරින් අපේක්‍ෂකයෝ 06 දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය
Read More »

මහින්දානන්දගේ නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වනදා

ඉකුත් රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක්
Read More »

නාඩු සහල් රු.100 පනී

විවෘත වෙළෙඳපොළේ නාඩු සහල් කිලෝවක විකුණුම් මිල රුපියල් සියයක්ද ඉක්මවා ගොස් ඇත. ප්‍රධාන නගරවල සහල් කිලෝවක මිල රුපියල් අනූ හතත් රුපියල් සියයක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »

වැටුප් වැඩි කිරීමේ චක්‍රලේඛය නිකුත් නොකළහොත් ගුරු විදුහල්පතිවරු සංකේත වර්ජනයක

අතුරු වැටුප් වැඩිකිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් නොකළහොත් ලබන 8 වැනිදා සංකේත වැඩ වර්ජනයක යෙදීමට
Read More »

බෙන්ස් රථයක් නැතිනම් නඩුවලට එන්න බැහැ

තමන්ට බෙන්ස් රථයක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් නඩු විභාග සඳහා දායකවීමට නොහැකි වනු ඇතැයි නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු අධිකරණ අමාත්‍යාංශයට දන්වා ඇත.
Read More »

රනිල්ගෙන් ට්‍රම්ප්ට සුබපැතුම්

ISIS හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත.
Read More »

වතු කම්කරුවන්ගේ දීපවාලි උත්සව අත්තිකාරම වෙනුවෙන් පලනි දිගම්බරම් ඇමැති තනතුර පුදයි

දීපවාලි උත්සවය නිමිත්තෙන් වතුකම්කරුවන්ට ගෙවීමට නියමිත රුපියල් 15,000ක උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට රජයේ ප්‍රබල ඇමැතිවරයකු විරෝධය පළකර ඇති නිසා කඳුරට, නව ගම්මාන
Read More »

මුහුදු රළ නිසා ගාලූ පාරේ කහව සිට තෙල්වත්ත දක්වා ගමනාගමනයට බාධා

ගාල්ල , කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව සිට තෙල්වත්ත දක්වා ප්‍රදේශයට මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍ය පැමිණීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
Read More »