ආරච්චිකට්ටුව පොලිස් වසමේ අඩිප්පල - බෝපත්ගම ප්‍රදේශයේදී සිදුවූ පිහි ඇනුමකින් කාන්තාවක් මියගොස්ව තිබෙනවා.
Read More »
පසුගිය දා ගෑස් තොග රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම හේතුවෙන්, දැනට රට තුළ පවතින ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණක් බව ලිට්රෝ සමාගම පවසනවා.
Read More »
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
Read More »
කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියකගේ සිරුර සිය නිවසේ ළිඳේ තිබි සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසනවා.
Read More »
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC ය විසින් නම්කරන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වී තිබෙනවා.
Read More »
ආනයනික කිරිපිටි මිල හෙට (30) දිනයේ සිට නැවත ඉහළ දැමීමේ සුදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසනවා.
Read More »
ලිංගික අතවර කළැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ගන්දර පොලීසියේ ස්ථානාධිපතිවරයා ජනවාරි මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ඊයේ (28) එම නියෝග කර තිබෙනවා.
Read More »
කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ලෝක සංචාරක රූ රැජන 2021 (Queen of world tourism 2021) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28) සමත්ව තිබෙනවා.
Read More »
ඉස්තාන්බුල්හි දී පැවති ආසියානු බර එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත්ව තිබෙනවා.
Read More »
මැදිරිගිරිය - කුසුම්පොකුණ ප්‍රදේශයේදී 9 හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
Read More »