නවතම ප්‍රවෘත්ති

දීපාවලී උත්සව අත්තිකාරම් මුදල් ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂණයක

දීපාවලී අවුරුදු උත්සව අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ආගරපතන, ඩයගම නැගෙනහිර වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (23) උද්ඝෝෂණයක නිරතවුහ.
Read More »

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
Read More »

2020 පළමු මාස 4 සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

ලබන වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read More »

එරාජ් ප‍්‍රනාන්දුට ඇප

බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග
Read More »

තාජුදීන්ගේ ඝාතනය : අනුර සේනානායකට එරෙහි නඩුව නොවැ. 07 දක්වා කල්යයි

2012 වසරේ මරා දැමුණු රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කොට විනාශය කළේ යැයි චෝදනා
Read More »

පාස්කු ප්‍රහාරය : විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
Read More »

අගමැති රනිල් ජනපති කොමිසමට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද දෙවන දිනටත් පැමිණ තිබේ.
Read More »