නවතම ප්‍රවෘත්ති

පොහොට්ටුවේ වේදිකාවට නැග්ගයි ශ්‍රීලනිප තනතුරුවලින් ඉසුර ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, මහරගම ආසන සංවිධායක හා බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය පක්ෂයේ දැරූ එම තනතුරුවලින් ඉවත්කර ඇති බව වාර්තා වේ.
Read More »

වැසිකිළිවලට වෙන් කළ කෝටි 40න් සජිත් නිවාස ණයට දෙන්න අරන්

වැසිකිළි පහසුකම් නොමැති පවුල්වලට එම පහසුකම් ලබා දීම සඳහා 2019 අයවැයෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන හාරසියයක් නිවාස අධිකාරියට ලබා දී ඇති අතර එම මුදල් ජනාධිපති අපේක්ෂක
Read More »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මීට සුළු මොහොතකට පෙර බස්නාහිර පළාත් සෞන්දර්
Read More »

ලබන වසරේ මාස 4කට බිලියන 1474ක අතුරු සම්මත ගිණුමක්

ලබන වසරේ පළමු මාස හතරට රජයේ වියදම වෙනුවෙන් රුපියල් බිලියන 1474ක් ඉල්ලා මෙම 23 වැනිදා මුදල් ඇමැති මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නිය
Read More »

මෙවර ජනපතිවරණයට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි දස දහසක් දේශීයව මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ටෙන්ඩර් කැඳවීමට සූදානම් වෙයි.
Read More »

ගැමුණු විජේරත්නගේ සහායත් ගෝඨාභය රාජපක්ෂට

එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා
Read More »

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් හා සලකුණු

නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 සහ ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබදව අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව
Read More »

කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

හෙට රාත්‍රී 9.00 සිට පැය 18ක කාලයක් කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

ජේ ශ්‍රී රංගාට ඇප

වවුුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ සැකකරුවෙකුට එම අපරාධය වසන් කොට පළා යාමට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්
Read More »