බස්නාහිර ඇතුළු පළාත් කීපයකට අද (18 වැනිදා) මි. මී. සියයක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read More »
සිගරට් සඳහා වන බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත
Read More »
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී
Read More »
දිවුලපිටිය , උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා
Read More »
රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද
Read More »
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර එකගතා ගිවිසුමකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ සුභ නැකතින් කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිනි.
Read More »
විවිධ දේශපාලන සංවිධාන මගින් කොන්දේසි ඉදිරිපත් කළත් කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නම් කරන සභිකයන්ගේ නාම ලේඛන පක්ෂ ලේකම්වරුන් මෙතෙක් එවා නොතිබීම නිසා සභිකයන්ගේ නම් ඇතුළත් නාම ලේඛනය සහිත ගැසට් පත්‍රය නිකුත් කිරීම ප්‍රමාදවී
Read More »
යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනා නොකර ජාතික ගීයේ අනුවාදනයක් පමණක් ප්‍රචාරය කර තිබේ.
Read More »
අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මොණරාගල දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල
Read More »