නවතම ප්‍රවෘත්ති

දුම්රිය වර්ජනය අවසන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පවතී සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති කියයි.
Read More »

ජනාධිපතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් 7500යි – කැෆේ සංවිධානය

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
Read More »

අද සිට ජනපතිවරණය අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි තහනම්

නාම යෝජනා භාරදීමෙන් පසු අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලක්ෂ 500කට අධික වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු මාට්ටු

අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී සුඛෝපබෝගී මෝටර් රථයක තිබී හෙරෝයින් කිලෝග්‍රෑම් 50ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණු දීගය ගැන මෛත්‍රිගෙන් ප්‍රකාශයක් අද හෝ හෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමේ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද (7 වැනිදාට) හෝ හෙට (8 වැනිදාට) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස්
Read More »

මංගලගේ කප්පම් ගැනීම් හෙළි කරන්න වෘත්තිය සමිති සූදානමින්

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විදේශීය මත්පැන් සම්බන්ධයෙන් වන සීමා අවම කිරීමට ගත් පියවර වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර සංශෝධනය කිරීමට පියවර ගැනීම පිළිබඳව සුරාබදු
Read More »

ජ්‍යොතීර්වේදී සුමනදාස අබේගුණවර්ධනගේ නිවසේ පිපිරුමක්

ගාල්ල මාගාල්ල පිහිටි නිවසක මුළුතැන්ගේ තිබූ ගෑස් ටැංකියක් පුපුරා යාම නිසා නිවසේ කාමර දෙකකට අලාභ හානි සිදුවී ඇත. සුප්‍රකට ජ්‍යොතීර්වේදියකු වූ සුමනදාස අබේගුණවර්ධනගේ නිවසේදී
Read More »