පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ සිද්ධියට සැකකරුවන් අට දෙනකු හා දෙහිවල බාබිකල් ඉන් ලැඟුම්හලේ සිද්ධියට සැකකරුවන් හතර දෙනකු වශයෙන් නම් කර
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ඒකමතිකව ඉ
Read More »
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (04) පස්වරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
Read More »
ලිට්රෝ ගෘහස්ථ (12.5Kg) ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 240කින් අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ.
Read More »
ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදෙන ලබන සදුදා (07) දිනයේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ආසන්නයේ දැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය කටයුතු යොදා තිබේ.
Read More »
සියලු නිවාඩු අවලංගු කරමින් සියලුම දුම්රිය සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
Read More »
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට සහතික කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ මහ
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (04) සිදුකර ඇත.
Read More »
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
Read More »
විරෝධතා පාගමනක් හේතුවෙන් ඩාලි පාර හා ඉබ්බන්වල මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
Read More »