ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැළිය ලබන 9 වන දා අනුරාධපුර,සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන
Read More »
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 08දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.
Read More »
දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.
Read More »
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවකු අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු කාලගුණික තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.
Read More »
එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුද හමුවේ ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාගෙ
Read More »
රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මන්නාරම, මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ තිරුකේතීෂ්වරන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
2005 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් සිටිමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වූ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන 30 වැනිදා රැස්වීමට නියමිතයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත කර ඇති බව කෘත්‍යාධිකාරී මණ්ඩලය පවසයි.
Read More »