දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු කාලගුණික තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
දුම්රිය වෘත්තිකයන්ගේ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාල බලා පිටත්ව යන මගීන් විශාල සංඛ්‍යාවක් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන බව නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි.
Read More »
වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුහල්පති, ගුරු, වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
Read More »
වැල්ලවාය බලහරුව අඹකොළආර ප්‍රදේශයේ පතෝල වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු කංසා පැළ 11,665ක් සමඟ අද (25) අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
නාමයෝජනා පත්‍ර කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Read More »
දුම්රිය වෘත්තීය සමිති අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read More »
එළඹෙන සතියේ සවස් කාලයේ සිට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
රාජ්‍ය අංශයේ විධායක නිලධාරින් සඳහා විශේෂ දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Read More »
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ලබන මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්
Read More »
මෙරට සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික පියෙක් සිය පුතු සමග මගී ගුවන් යානයක් පදවාගෙන මැලේසියාවේ සිට ශ්‍රී ලංකා බලා පැමිණියේය.
Read More »