නවතම ප්‍රවෘත්ති

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් පසුගිය (20) වන දින පුල්මුඩේ,කෝකිලායි කලපු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.
Read More »

වෙනම තරග කරන්න හැකියාව අපට තියෙනවා

අපි අතරේ පවතින ප්‍රතිපත්තිමය කරුණු කාරණා ගැන නම් ගැටලුවක් නැහැ. ඒ කරුණු කාරණාවන්ට අමතරව ජාතික සම්පත් සුරැකීම අධිරාජ්‍යවාදී බලපෑම්වලට මුහුණ දීම පෞද්ගලිකකරණය වැනි ජාතික
Read More »

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක්

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක් පත් කර ඇත.
Read More »

නිකාබ් – බුර්කා සහ මුහුණු ආවරණ පැලදීමේ තහනම ඉවතට

හදිසි නීති රෙගුලාසි බලාත්මක නොවන බැවින් නිකාබ්-බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි.
Read More »

දේශපාලන උණුසුම අස්සේ ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කා ලංකාවට එන්න බලයි

දේශපාලන උණුසුම මධ්‍යයේ පාතාල මර්දන මෙහෙයුම් ඇනහිට ඇති නිසා ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායක අංගොඩ ලොක්කා මෙරටට පැමිණ වෙනත් විදේශ රටකට පැන යෑමට සැලසුම් කර ඇතැයි පාතල
Read More »

සංචාරක වීසා මත පැමිණ ඡන්ද කළැයි සී.අයි.ඩී.ය ගෝඨා ගැන අධිකරණයට කරුණු කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේ දී සංචාරක වීසා බලපත්‍රයකින් මෙරටට පැමිණ මැතිවරණ කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ
Read More »

පොලිස් උසස්වීම් ලබාදීමේදී ස්ථානාධිපතිවරු 75%කට අසාධාරණයක්

පොලිස් දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයට හැත්තෑ පහකට පමණ අසාධාරණයක් සිදුව ඇතැයි අසාධාරණයට ලක්වූවෝ පෙන්වා දෙති.
Read More »

එජාප අපේක්ෂකයා තේරීම 24 දා | අපේක්ෂකත්වයට රනිල් – සජිත් – කරු – දයා

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ලබන අඟහරුවාදා (24දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් හතරක් ​යෝජනා වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
Read More »

විධායක ක්‍රමය අහෝසි කරන්න මෛත්‍රී, රනිල්, මහින්ද එක්විය යුතුයි – සුනිල් හඳුන්නෙත්ති

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ලෙස පාර්ලිිමේන්තුවට ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාව ජයග්‍රහණය කිරීමට නම් මෛත්‍රී රනිල්, මහින්ද යන
Read More »

ලෝක වෙළෙදපොළේ වැඩි නොවී ඉහළ යන කිරිපිටි මිල

කිරිපිටි සමාගම් කිරිපිටි මිල ගණන් ඉහළ නංවා ඇත්තේ ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල එතරම් ඉහළ ගොස් නොතිබියදී බව හතරවන හරස්වීදියේ තොග ව්‍යාපාරිකයෝ පවසති.
Read More »

රිෂාඩ්ගේ පිරුවට ගැලවෙන ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේදී ඔහු විසින් සිදු කළ දූෂණ හා අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන්
Read More »