නවතම ප්‍රවෘත්ති

පවුල් ආරවුල් නිසා ගෘහණියන් 20,000ක් සියදිවී හානි කරගනියි

සෑම වසරකම ඉන්දියාවේ ගෘහණියන් 20,000ක පමණ පිරිසක් පවුල් ආරවුල් හෝ විවාහය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් සියදිවි හානි කරගන්නා බවට අනාවරණයවී තිබෙනවා.
Read More »

සිරීපාදේ යන්න කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි

සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
Read More »

රංගන හේරත්ටත් කොවිඩ්

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කොවිඩ් - 19 ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබෙනවා.
Read More »

ගුවන්යානා අනතුරකින් ප්‍රකට සංගීත නිෂ්පාදකයෙකු ඇතුළු 9ක් මරුට

පෞද්ගලික ගුවන්යානයක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා පොලිස් අත්අඩංගුවට

වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කොට දින පහක කාලයක් සැගවී සිටි ගුරුවරයෙකු අද (15) උදෑසන නීතීඥ වරයෙකු මාර්ගයෙන් පැමිණ වේයන්ගොඩ පොලීසියට භාර වී තිබෙනවා.
Read More »

ඥාති සොහොයුරෙකුගේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

අද (15) උදෑසන නෙදුන්කේනි පොලිස් වසමේ සේනපිලව් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
Read More »

බඹර ප්‍රහාරයක් හේතුවෙන් නොර්වුඩ් පාසලක් තාවකාලිකව වසා දමයි

හැටන්, නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) උදැසන එල්ල වු බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය සඳහන් කළා.
Read More »

මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය රෝහිණි මාරසිංහට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබෙනවා.
Read More »

යලිත් කිරිපිටි හිඟයක්

කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද (14) දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
Read More »

සෞඛ්‍ය නීති කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කෙරේ

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
Read More »