නවතම ප්‍රවෘත්ති

කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ලබන 03 දක්වා යළි රිමාන්ඩ්

කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යළි රක්ෂිත
Read More »

අද පස්වරුවේ එජාපෙ පක්ෂ නායක රැස්වීමක්

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
Read More »

ආබාධිත රණවිරුවන් සංදේශයක් භාරදීමට අද මුදල් අමාත්‍යංශයට

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරතවන ආබාධිත රණවිරුවන් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අද (19) මුදල් අමාත්‍යවරයා වෙත භාරදීමට සූදානම් වේ.
Read More »

මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 09ක් ජල සැපයුම අත්හිටුවයි

මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (19) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

2019 ඡන්ද හිමි නාම ලේඛනයට ඉල්ලුම් කිරීමේ අවසන් දිනය අද

2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවී ඇත්නම් එයට අදාළ හිමිකම් ඉල්ලුම් කිරීමේ අවසන් දිනය අද දිනය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි
Read More »

එජාපය නිල නොවන මට්ටමින් ජවිපෙන් ඉල්ලීමක් කරයි

එක්සත් ජාතික පක්ෂය නිල නොවන මට්ටමින් ජනතා විමුක්ති පෙරමුණෙන් පොදු සන්ධානයක් සඳහා එක්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
Read More »

සෞඛ්‍ය ඇමති රාජිත අද ජනපති කොමිසමට

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය සිව්වසර තුළ රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත.
Read More »