නවතම ප්‍රවෘත්ති

නෙලුම් කුළුනේ ඉඳිකිරීම් හා එහි ගනුදෙනු සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරනවා

නෙලුම් කුළුනේ ඉඳිකිරීම් හා එහි ගනුදෙනු සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.
Read More »

ඉදිරි වසර 05 තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරනවා

නව ආයෝජන රට තුළ ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව හා ඉදිරි වසර 05 ක කාලය තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල්
Read More »

ජනපති සැප්තැම්බර් 20වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවට

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය ඔක්තෝම්බර් මස 31දක්වා දිගු කෙරේ.
Read More »

රාජ්‍ය ආයතන වලට බඳවාගෙන ඇති සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය
Read More »

ජොන්ස්ටන්ගේ නඩුවක් විභාග කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයෙන් තහනම් නියෝගයක්

වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතුවල යොදවා ගැනීම මගින් රජයට
Read More »

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත.
Read More »

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට කිසිදු රාජ්‍ය ආයතනයකට ඇතුල් වීමට අවසර නොදෙන ලෙසට අණ කරමින් කොටුව මහෙස්ත්‍රාත් නියෝගයක් නිකුත
Read More »

අලි රොෂාන් ඇතුළු 8දෙනාට එරෙහිව නීතිපති ගොනුකල නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මූලික විරෝධතාවක්

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට
Read More »

කිංග්ස්බරි බෝම්බකරුගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කරන ලෙස නියෝග

කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ත
Read More »

පෙට්‍රල් ආනයනය සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

ඔක්තෝබර් මස 1 වන දා සිට 2020 මැයි මස 31 වන දා දක්වා පෙට්‍රල් ආනයනය කිරිම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read More »

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

පසුගිය දින තුනක කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 9කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 1823කට අයත් සාමාජිකයින් 7608ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය
Read More »