නවතම ප්‍රවෘත්ති

කටහඬ පරීක්ෂණයක් සඳහා කන්ජිපානි ලබන 19 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් මරණීය තර්ජන සිදු කළේ යැයි සැකකෙරෙන
Read More »

ප්‍රසන්න රණතුංගගේ නඩුව නොවැ. 25 දක්වා කල්යයි

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින
Read More »

සජිත් එනවානම් තම පක්ෂය වැඩි උනන්දුවකින් කටයුතු කරනවා

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නේ නම් ඊට සහය දැක්වීමට තම පක්ෂය වැඩි උනන්දුවකින් කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
Read More »

ප්ලාස්ටික් භාවිතයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව මැතිවරණය පවත්වන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලයි

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අතර හමුව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විය.
Read More »

අයහපත් කාලගුණයෙන් පවුල් 1629කට පීඩා

පසුගිය දින දෙක තුළ දිස්ත්‍රික්ක 8කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ගංවතු නායයෑම් සහ අධික සුළං හේතුවෙන් පවුල් 1629කට අයත් සාමාජිකයින් 6731ක් පීඩාවට පත්ව ඇති
Read More »

වල් අලි කරදරයෙන් වසර 20කට වැඩි කාලයක් බැට කන පුලියන්කුලම ජනතාව

වල් අලි පැමිණ ගම්මානයේ වගා විනාශ කිරීම හේතුවෙන් තමන්ට ජිවත්වීමට පවා නොහැකි තත්වයක් උදාවි ඇති බව කැබිතිගොල්ලෑව,පුලියන්කුලම ගම්වාසීන් පවසයි.
Read More »

අපේක්ෂකයා පිළිබඳව ඉක්මනින් තීන්දුවකට එළඹීමට අවශ්‍යයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවකට එළැඹීමට අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
Read More »

පළාත් කිහිපයකට අද මි.මී. 100ට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »