නවතම ප්‍රවෘත්ති

සෞඛ්‍ය නීති කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කෙරේ

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
Read More »

අතුරුදන් වූ දරුවන් දෙදෙනෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි

කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි පිරිමි දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
Read More »

ගෑස් පිපිරීමෙන් මියගිය කාන්තාවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩු මගට

ගෑස් පිපිරීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ සිව් දරු මවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩු දැමීමට සූදානම්ව ඇති බව වාර්තා වෙනවා.
Read More »

කැම්පස් නොගිහින් කේක් හදන්න ගිය ‘ජෙනී’

කේක් තැටි, අයිසින් භාජන හෝදන එක තමයි මම මුලින්ම කළේ. ඊටපස්සේ දවසින් දවස කරන වැඩ වැඩි වුණා. සමහර දවසට බිත්තර 5000ක් විතර කඩනවා. කොච්චර අමාරු වුණත් හැමදේම මම හරිම ආසාවෙන් කළා. එසේ කියන්නේ සූපවේදී ජෙනෙව්රා දාබරේ ය. කේක් සෑදීමට පමණක් නොව රූපවාහිනී වැඩසටහන්වල ඒවා සාදන හැටි කියාදෙන .....
Read More »

ලෝක ශූරතා බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට පදක්කම්

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක පළඟසිංහ සමත්ව තිබෙනවා.
Read More »