දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක් පමණ දක්වා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රජයේ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද කැඳවා ඇත.
Read More »
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 18000ක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් සිදුකළ වැටලීමකදි සැකකරුවෙකු සමඟ වත්තල ප්‍රදේශයේදී
Read More »
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා
Read More »
උතුරු නැගෙනහිර පළාත් වල සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු චක්‍රලේඛ අත්තනෝමතික ලෙස වෙනස් කර දේශපාලන අවශ්‍යතා මත උතුරු නැගෙනහිර සේවයකරන වෛද්‍යවරුන්ගේ
Read More »
ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශය සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත දමා ඇත.
Read More »
කුඩා සාමණේර හිමියන් දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සැප්තැම්බර් මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
Read More »
කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමවී ඇත.
Read More »
වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමන්ට හෙට දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.
Read More »
පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය යලි රක්ෂිත
Read More »
දිවයිනේ ප්‍රදේශ රැසකට (10) ඊයේ සවස් කාලයේ අයිස් කැට වර්ෂාවන් පතිත වී තිබේ.
Read More »