නවතම ප්‍රවෘත්ති

JMI සංවිධානයේ සාමාජිකයින් 11දෙනෙකු TID භාරයට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත.
Read More »

සජිත් – රනිල් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ (10) පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.
Read More »

ඇමති අකිල අද ජනපති පරීක්ෂණ කොමිසමට

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතව ඇත.
Read More »

සිව්වසරක පාපයෙන් ගැලවීමට ශ්‍රීලනිපය පොහොට්ටුවට සහාය දිය යුතුයි

පසුගිය සිව් වසරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රට විනාශ කිරීමේ පාපයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති වරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා
Read More »

නි. ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු 5ක් ලබන 16 දක්වා රිමාන්ඩ්

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ලබන 16 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබේ.
Read More »

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 7573ක් යටතේ නීතිපති අධිචෝදනා ගොනු කරයි

ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ නෞකාවක් තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ
Read More »