ප්රජාතන්ත්රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති බව පෙනී ගිය ද පක්ෂය තුළ ඇත්තේ සැබෑ ප්රජාතන්ත්රවාදය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය
Read More »
මාසිකව සිදුවන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (10 දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
Read More »
අකුරැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා පළා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීමට සැකකරුවන් 05දෙනෙකු සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි 02ක් පොලීසිය විසින් සො
Read More »
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (10)පැවැත්වීමට නියමි
Read More »
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීධුරයට ඩි.බී හේරත් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි.
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.
Read More »
නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා නැවත මෙම මස 23 දක්වා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මත යළි
Read More »
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (10) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
Read More »
උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වි
Read More »
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් ලබන 15 වනදා සිට 01 වැනිදා දක්වා පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව
Read More »