ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර හේතුවෙන් කෝට්ටේ, මිරිහාන සහ නුගේගොඩ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
Read More »
වේරහැර, තුම්බෝවිල පිහිටි අක්කර දහයක පමණ ඉඩමක මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කිසිදු නීතිමය අනුමැතියකින් තොරව බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය
Read More »
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ආයතනයේ ගිණුම් අංශයට සුදුසුකම් ලත් නිලධාරින් සිටියදී පුද්ගලයකු පිටතින් බඳවා ගැනීම නිසා ඉන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින්
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත භාරදීමට පක්ෂ නායකත්වය දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.
Read More »
පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සමාගමකට කල්බදු ක්‍රමය යටතේ ලබා දී තිබූ ගුවන් යානයක ගිවිසුම් කාලය අවසන් වී මාස හයක් ගත වී ඇතත් ලැබිය යුතු කුලිය වූ රුපියල් කෝටි තිස්හතරක
Read More »
ඇමෙරිකන් එෆ්. බී. අයි. (ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගෙෂන්ස්) ආයතය මගින් සහරාන්ගේ අපරාධ ස්ථාන අටක තාක්ෂණික සාක්ෂි තිහකට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නා ලදී.
Read More »
එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2015 අගෝස්තු මහමැතිවරණයෙන් හිමි වූ මන්ත්‍රීධුර අනූපහෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇත්තේ මන්ත්‍රීවරුන් දහනව දෙනෙකි.
Read More »
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලට ජනාධිපති
Read More »
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Read More »
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read More »
ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත සෑම තිරිඟු පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50කින් ඉහළ ගොස් ඇත.
Read More »