සෞඛ්‍ය කාර්ය මන්ඩලය දිර්ඝ කලක සිට මුහුණ දෙන ගැටළු රාෂියක් සම්බන්ධයෙන් දිගින් දිගටම රජයට කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කරමින් එකඟතාවකට පැමිණිමට කටයුතු කලද ඒ සියල්ල
Read More »
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන්
Read More »
පළාත්සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයන කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.
Read More »
දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොර ව සියලූදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපතිවරයා පවසයි.
Read More »
පසුගිය පාලන සමයේ ගාලු වරාය ආශ්‍රිතව මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන්
Read More »
රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුවක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා
Read More »
ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිිිනීමෙන් අනතුරුව තමන්ට
කොළඹ මහාධිකරණය මගින් නියමකර තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින්
Read More »
දෙදින නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) දහවල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read More »
ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.
Read More »