නවතම ප්‍රවෘත්ති

කටුනායක සිට වේයන්ගොඩට නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරනවා

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක ගුවන් තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන
Read More »

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කැමැත්තට අනුව දේහය රාගම වෛද්‍ය පීඨයට

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව ඇත.
Read More »

පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

සීමා නීර්ණය සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය
Read More »

රත්ගම ඝාතනයේ සැකකරුවෝ සැප්. 16 දක්වා යළි රිමාන්ඩ්

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් දාහත් දෙනා ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (02)නියෝග කළේය.
Read More »

නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සමට හේමසිරි සහ පූජිත් ලිඛිත විරෝධතා ඉදිරිපත් කරති

පාස්කු ඉරු දින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කීපයක එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම මගින් සාපරාධී ලෙස රාජකාරිය
Read More »

පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙකු මාට්ටු

පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය
Read More »

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට තනිව තරඟ කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව නිදහස් සන්ධානයේ
Read More »

කෝටි දහතුනක කාසි අතේ

දැනට සංසරණය වන කාසි රුපියල් දහතුන් කෝටි විසිතුන් ලක්ෂ දෙසිය දහසයක (13232016) මුදලක් ඇති බව 2018 මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
Read More »