නවතම ප්‍රවෘත්ති

සරසවි අනධ්‍යයන සේවකයින්ගේ උද්ඝෝෂණයක් නිසා වෝඩ් පෙදෙස වැසෙයි

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකරන උද්ගෝෂණයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
Read More »

නිදහස් පක්ෂ හා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරු ගෝඨා හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති
Read More »

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සැප්තැම්බර් 01 ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සැප්තැම්බර් පළමු වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
Read More »

එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් .බී දිසානායක හා ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී.
Read More »

දිස්ත්‍රික්ක 8කට අද මිලිමීටර 100 – 150 අතර තද වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

අල්ලස් චෝදනා ලැබ සිටින කුලියාපිටිය මුලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයාගේ නඩුව විභාග කිරීමට දින නියම වෙයි

රෝගීන් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රසායනාගාරයකින් රැගෙන එනු ලබන වෛද්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයේ
Read More »

ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්

ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
Read More »

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි

ඉදිරි දින කිහිපය තුළ ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශයෙකු සඳහන් කළේය.
Read More »

රතුපස්වල, ප්‍රගීත් එක්නැළිගොඩ සහ අවන්ට්ගාර්ඩ් නඩු සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක්

රතුපස්වල, ප්‍රගීත් එක්නැළිගොඩ සහ අවන්ට්ගාර්ඩ් යන නඩු සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් විසින් පත්කර තිබේ.
Read More »