නවතම ප්‍රවෘත්ති

ඉන්දියාවේ උපදෙස් මත දෙමළ සන්ධාන සහාය එජාප අපේක්ෂකයාටයි

ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 3 වැනිදා

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read More »

ගිය වසරේ ගංවතුරට හසුවූ නිවාසවලට මෙතෙක් වන්දි නැහැ

පසුගිය වසරේ මැයි මාසයේ හදිසියේ ඇතිවූ වැසි තත්ත්වය නිසා සිදු වූ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක විසි දෙකක නිවාස 186කට පූර්ණ හානි සිදුව ඇත.
Read More »

පුපුරන ද්‍රව්‍යවලට යොදන ඇසිඩ් වර්ගයක් සමග මහනුවර ව්‍යාපාරිකයා දැලේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට පුපුරන ද්‍රව්‍ය සෑදීම සඳහා යොදාගත් වර්ගයේ නයිට්‍රික් ඇසිඩ් හා සල්ෆියුරික් ඇසිඩ් සඟවා තැබූ ව්‍යාපාරිකයකු මහනුවර ඇසළ පෙරහර සෝදිසි කිරීමේ රාජකාරිවල
Read More »

ගෝඨා සහ සජිත් ගැන සොයන්න වෙනම කණ්ඩායම්

මෙතෙක් පාස්කු ප්‍රහාරයේ අන්තවාදීන් සොයා ගිය බුද්ධි අංශ කණ්ඩායම්වලින් බහුතරයක් යළිත් දේශපාලනඥයන්ගේ තොරතුරු සෙවීමට යොදවා ඇතැයි අනාවරණය වේ. ජනාධිපතිවරණ උණුසුම පටන් ගැනීමත්
Read More »

පක්ෂ අරමුදලට සතපහක වැඩක් නොකළැයි ශ්‍රීලනිප භාණ්ඩගාරික තනතුරින් එස්.බී. දොට්ට දාන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ඉවත් කර වෙනත් අයකු එම තනතුරට පත් කිරීමේ යෝජනාවක් එම පක්ෂයේ 68 වැනි සංවත්සරයට ඉදිරිපත් කෙරේ.
Read More »

චන්ද්‍රිකා නිදහස් පක්ෂ මූලස්ථානයට එයි – රැස්වීම මාධ්‍යට වැසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත්වෙන විශේෂ රැස්වීමකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මිට සුළු මොහොතකට පෙර කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා
Read More »

එජාප නායකයාගේ කකුලෙන් අදින කෙනකුට මම සහාය දෙන්නේ නැහැ

පක්ෂයේ නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න තමන් සූදානම් නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (14 වැනිද) ප්‍රකාශ කළේය.
Read More »

ශ්‍රීලනිප – පොහොට්ටු කතාවලට ජනපති කොළ එළි දල්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම්දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ ට පැවසීය.
Read More »

කෘත්‍යාධිකාරිය සහ මන්ත්‍රී කණ්ඩායම එකම දිනක කැඳවන්න – සජිත් පිලේ ඉල්ලීමට රනිල්ගෙන් ප්‍රතිචාර

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට, සහයෝගයට ලබාදෙන පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිහය දෙනකු ඉල්ලා සිටි ලෙස එකම දිනකදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »