නවතම ප්‍රවෘත්ති

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරේ

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද(14) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
Read More »

ගෝඨා අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ගමන් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් ආරම්භ කර තිබේ.
Read More »

ගිනිගත්හේන නගරයේ වෙළදසැලක් තුලට පස් කන්දක් කඩාවැටෙයි – වෙළදසැල් හතක් ඉවත් කරයි

ගිනිගත්හේන නගරයේ වෙලදසැලක් තුලට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් වෙළදසැල් හතක් ඉවත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය සභාව කටයුතු කරයි.
Read More »

අගෝස්තු 21 දින රටපුරා කම්කරුවෝ ලක්ෂ 85 ක් වැඩ වරති

ලංකාවේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කම්කරුන් ලක්ෂ අසු පහක පිරිසක් දැවැන්ත වෘත්තිය සමිති අරගලයක් දියත් කරන්නට සුදානම් වේ.
Read More »

එජාපයේ ජනාධිපති අපේක්ෂත්වය භාරගන්න මම සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස පක්ෂ නායකත්වය ඉල්ලා සිටියහොත් තමා ඊට එකග වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (13) ප්‍රකාශ කළේය
Read More »

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
Read More »

සජිත්වාදින්ගෙන් රනිල්ට රතු එළියක්

ඉදිරි ජනාධිපති වරණයේ දී සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබානුදුන හොත් පක්ෂය නියත වශයෙන්ම දෙකඩ වීමේ හැකියාවක් ඇතැයි එජාප පසු පෙළ හා ඉදිරි පෙළ සජිත්වාදී එජාප මැති
Read More »