මෙම වසරේ මුල් මාස හතක කාලසීමාව තුළ අල්ලස් චෝදනා එල්ල වී තිබූ පුද්ගලයන් 11 දෙනෙකු අධිකරණය මඟින් වරදකරු කොට සිර දඬුවම් නියම කර ඇතැයි වාර්තා වේ.
Read More »
රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (11) දහවල් කටුනායක ගුවන් තොටුපළේ පොලිස්
Read More »
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි
Read More »
පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රීතිඝෝෂා පැවැත්වූහ.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරේ.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කළේය.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සුගතදාස ගෘහස්ත ක්රීඩංගණයේදී මේ වන විට ආරම්භ වී ඇත.
Read More »
පොලිස් අධිකාරීවරයකු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 10 දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව ආරම්භ වීම අද පස්වරු 03.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
Read More »