නවතම ප්‍රවෘත්ති

කපුගේ ශුරීන්ගේ ජන්ම දිනය මහ ඉහළින් සැමරේ

කපුගේ පදනම සංවිධානය කරන විශාරද ගුණදාස කපුගේ ගාන්ධර්වයාණන්ගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් ලේ දන් දීමේ කදවුරක් සහ පුෂ්පෝහාර පිදීමක් අද (07) වන දින දවස පුරා ඇල්පිටිය, කහදූව,
Read More »

සමෘද්ධි කළමණාකරණ ධූර පත්වීම් ලබාදීමේදී අලකලංචියක්

දයා ගමගේ ඇමැතිවරයාගේ අමාත්‍යාංශයෙන් අද (07) පිරිනැමීමට නියමිතව තිබූ සමෘද්ධි කළමණාකරණ ධූර පත්වීම් ලබා දීමේ අවස්ථාව නිසි ලෙස සංවිධානය කර ගැනීමට නොහැකි වූ නිසා පත්වීම්
Read More »

තාජුදීන් ඝාතන සිද්ධියට අදාලව හිටපු JMO ආනන්ද සමරසේකරට අධිචෝදනා

තාජුදීන් ඝාතන සිද්ධියට අදාලව කොළඹ හිටපු JMO ආනන්ද සමරසේකරට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.
Read More »

“කරපටියා”ගේ ප්‍රහාරයෙන් වන සත්ව නියාමකවරයෙකු ජීවිතක්ෂයට

මහව,පොල්කටුවාව ප්‍රදේශයේ "කරපටියා" නැමති වන අලියෙකුගේ පාදයකට ප්‍රතිකාර කිරීමට ගිය අවස්ථාවේ එම අලියාගේ පහරදීමකට ලක්ව නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවය කළ වන සත්ව න
Read More »

ජනපති කාම්බෝජයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ නිල සංචාරයක් සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
Read More »

ශාත්න බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාත්න බණ්ඩාර ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »

වෙලම්බොඩ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්

මහනුවර වෙලම්බොඩ පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
Read More »

මාන්කුලමේදී වැලි ජාවාරම්කරුවන් හා යුධ හමුදාව අතර ගැටුමක් – අයෙකුට තුවාල

මුලතිව්, මාන්කුලම, අබ්බකාමම් ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් හා යුධ හමුදා නිළධාරීන් අතර ඊයේ (06) රාත්‍රියේ ගැටුමක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.
Read More »

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් යලිත් ජනපති පරීක්ෂණ කොමිසමට

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා අද යළිත් පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.
Read More »

රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ ගෞරවනීය නිලයෙන් පිදුම් ලබයි

හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක සහ හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.
Read More »

බලි නැතිව අලි බලන රටේ ඇප් එකෙන් අලි බලමු

වල් අලි දුම්රියේ ගැටී සිදුවන මරණ සංඛ්‍යාව අඩු කරන්ට දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරු ශිල්පිහු නවතම ඇප් එකක් හදුන්නා දෙන්නට පියවර ගෙන ඇති බව දුම්රිය අලි ගැටීම් ව
Read More »