05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
කළුතර වස්කඩුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇත.
Read More »
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More »
මාස දෙකක සිට පොල් මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව පොල් වගාකරුවන් හා ඒ ආශ්රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සම්බන්ධීකාරක සංජීව කරුණාසාගර පැවසීය.
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව පිහිටුවීමට යෝජිත ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු
Read More »
ඕනෑම ආණ්ඩුවක ආරම්භක කාලයක් වගේම අවසාන කාලයකුත් තියෙනවා. එහෙම කියලා ආණ්ඩුවක් අවසන් වෙන්නේ නැහැ. කාලය අවසන් වීම විතරයි වෙන්නේ.
Read More »
යුරෝපා තාක්ෂණයට සියලු අංගෝපාංගවලින් නවීන මෝටර් රථයක් නිෂ්පාදනය කර රුපියල් ලක්ෂ තිහක් (30) වැනි මුදලකට ලබාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර තිබේ.
Read More »
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායකට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත.
Read More »
එජාප නව සන්ධානය සමග එක්වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමට දෙමළ ප්රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත.
Read More »
මාස දෙකක සිට පොල් මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව පොල් වගාකරුවන් හා ඒ ආශ්රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සම්බන්ධීකාරක සංජීව කරුණාසාගර පැවසීය.
Read More »
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 B වර්ගයේ ගුවන් යානා තුනක් යුක්රේනයේ යුක්‍රෝන්මාස් නමැති ආයතනයට ඩොලර් මිලියන දෙකකට වැඩි මිලකට අලුත්වැඩියාව සඳහා ලබාදීමට
Read More »