පළාත් සභා හා ප්‍රාදේශීය සභාවලට ආදායම් නිලධාරීන් වසර 10ක සිට බඳවාගැනීම් හා උසස්වීම් අත්හිටුවා ඇති බව සමස්ථ ලංකා පලාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් අද
Read More »
පවතින සුළු සේවාක පුරප්පාඩු වහා පුරවන ලෙස ඉල්ලමින් හලාවත මහා රෝහලේ සුළු සේවකයින් 30 වැනිදා දහවල් විරෝධතාවයක නිරත විය.
Read More »
වර්තමාන දේශපාලනය ක්‍රමය හේතුවෙන් රටේ ඉදිරි අනාගත ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »
මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරිම සහ ඒවා වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත භාර හිටපු
Read More »
අධිකරණයට අපහස කිරීමේ 2වන චෝදනාවට අදාලව අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශේෂ්ඨධිකරණයෙදී චෝදනා පත්‍රය භාර දී ඇත.
Read More »
සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ 82 දෙනෙකුට වෛද්‍ය වෘත්තියේ නියැලීමට පහුසකම් සලසමින් ඔවුන් ලියාපදිංචි කරගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට
Read More »
උපාධිධාරීන් 16,800කට රජයේ පත්වීම් ලබාදීමේ පළමු අදියර යටතේ 3800 දෙනෙකුට පත්වීම් ප්රදානය කිරීම අද(30)දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ
Read More »
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට නැවත අමාත්‍ය ධුරයක් ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂය විසින් අනිවාර්යයෙන් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක
Read More »
ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්‍රාවක් 2019 ජූලි 29 වන දින උදෑසන නාවික හමුදා බාරයට ගෙන ඇත.
Read More »
අද සිට සෑම අඟහරුවාදා දිනකම පවත්වනු ලැබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සිට උදෑසන 7.30ට රැස්වීමට තීරණය කර ඇත.
Read More »
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »