ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
Read More »
මත්තෙගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැර ගෙන පළා යමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන්
Read More »
ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ යළි දිවුරුම්දී ඇත.
Read More »
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
Read More »
ශ්‍රී ලංකා වරායේ හිමිකම් ප්‍රකාශ නොකළ සැකකටයුතු බහාලුම් 1000 කට අධික ප්‍රමාණයක් තිබෙන බව අද (29) අනාවරණය වී තිබේ.
Read More »
අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා විසින් නීතිඥ මනෝජ් ගමගේ මහතාට එරෙහිව කොටුව පොලිස් සථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
Read More »
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන, සම්මන්ත්රණ හා උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
නිට්ටඹුව - කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත දේශක දිනේෂ් අමරතුංග ඇතුළු පුද්ගලයින් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර
Read More »
මෙවර ඇසළ පෙරහැර සදහා යුදහමුදාව විසින් විශේෂ භට කන්ඩායමි යොදවමින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් සකසා ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
Read More »
ලංකාවේ පිරිසිදු තේ නිෂ්පාදනයේ දී තේ වලට සීනි මිශ්‍ර කිරීමේ ජාවාරමක් නිසා ලංකාවේ තේ ලෝක තේ වෙළෙද පොලෙන් ඉවත් වීමේ ඉතා බරපතල තත්ත්වයක් මතුව තිබේ.
Read More »
රැකියා විරහිත උපාධිධාරීන් කොළඹ ලෝටස් වටරවුමේදී පවත්වන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර මිට සුළු මොහොතකට පෙර එල්ල කළේය.
Read More »