කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය තේ නැවත වගාව, තේ අලුත් වගාව සහ තේ පැළ සිටුවීම යන ක්ෂේත්‍ර සඳහා සහනාධාර දීම ක්‍රමයෙන් කප්පාදු කර සිටිතියි එහි සේවකයෝ කියති.
Read More »
ජ.වි.පෙ. හා ජාතික විද්වත් සංවිධානය ගොඩනගා ඇති දේශපාලන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක නම් කිරීමට එහි අභ්‍යන්තර සාකච්ඡා කිහිපයකදීම තීරණය
Read More »
දිවයිනේ සමස්ත පාසල් අතරින් සියයට හැටහයකට ස්ථීර පුස්තකාල පහසුකම් නොමැති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.
Read More »
2019 ජූලි මස 30 වැනි දින වන විට අපේක්ෂිත ආදායමෙන් සියයට විසිතුනක් නොලැබීම හේතුවෙන් සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල වියදම්
Read More »
මෙරටට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබද වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද පිළිගන්වා තිබේ.
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීත
Read More »
පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය ලබන සදුදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.
Read More »
යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ පරදින එජාප ආණ්ඩුවේ ඇමති කම් දරණ රවි කරුණානායක ඇමතිවරයා ජනතවගේ දේපල,මුදල් අයිතින් සියල්ලම තමාගේ දේපල ලෙස භාවිතා කරමින්,තම හිතවතුන්
Read More »
විශ්වවිද්‍යාලවලට මෙවර සිසුන් ඇතුලත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අද (26) වනදා අලුයම නිකුත් කරන ලදී
Read More »
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අද සන්ධාන ගත වී ඇත.
Read More »