මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා යළි ජූලි 31 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More »
වව්නියාව, ඕමන්ත, පැරණි යුද හමුදා මුරපොළ පැවති ස්ථානයේ ඉඩමක තිබී බිම් බෝම්බ තොගයක් අද (16) සොයාගත් බව වව්නියාව ඕමන්ත පොලිසිය පවසයි.
Read More »
ජනපතිවරයාගේ, අගමැතිවරයාගේ, හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ලබන මාසය වනවිට අවසන් කිරීමට හැකිවනු
Read More »
තිරිඟු පිටි බෙදාහරින ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් අටකින් ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල උපරිම වශයෙන් රුපියල් 5.00කින් ඉහළ දැමීමට
Read More »
අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ලිපි බෙදීමේ කටයුතුවලට බාධා මතුව ඇත.
Read More »
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධය නොතකා පස්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 350ක් ලබාදීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සුදානම් වෙයි.
Read More »
යාපනය සිට කේරළ ගංජා ප්‍රවානය කළ පොලිස් නිළධාරියෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි.
Read More »
දැනට ලංකාව පාලනය කරන පාලකයෝ ආගමික නායකයන්ට ආගම්වලට අපහාස සිදුකිරිම් තුළින් ජනතාව උසි ගැන්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read More »
තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 08 න් ඉහළ දමන ලෙස දැනුම් දී ඇති බව බෙදාහැරීමේ නියෝජිත ආයතන සඳහන් කරයි.
Read More »
සිසුන් සහ ආරක්ෂක අංශය අතර, හටගත් ආරවුලක් දුරදිග යාමෙන් තාවකාලිව වසා දැමුණු රුහුණ විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ පීඨ කිහිපයක් යලි විවෘත කිරීමට තීරණය කර ඇත.
Read More »