පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
Read More »
අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී එන්ජිමක් පීලිපැනිම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා.
Read More »
බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පිරිසක් මුදල් කොල්ලකෑ
Read More »
දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 16 වන දා සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ලංකා තැපැල් සේවා සංගමය විසින් අද (16) පස්වරු 4.00 සිට දින දෙකක කාලයක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
Read More »
වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) රාත්‍රියේ මෙරට වැසියන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවේ.
Read More »
ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
Read More »
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රාථමික අංශයේ දරු දැරියන් ආරක්ෂක හිස් වැසුම් පැලදගෙන අධ්‍යාපනය හදාරන බව ඔබ අසා තිබේද ? මෙම පාසල පිහිටා තිබෙන්නේ රත්නපුර
Read More »
තවත් මාස 05කින් මෙරට ජනතාවට අලුත් ආණ්ඩුවක් සෑදීමට අවස්ථාව හිමිවන බව ජනපතිවරයා සඳහන් කරයි.
Read More »
ජාතික සත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ සේවකයින්ගේ ඉල්ලීම්වලට සත්වෝද්‍යාන පාලනාධිකාරිය අගෝස්තු මස පළමුවැනිදා වන විට නිසි පිළිතුරක් ලබා නොදුන්නොත් දැඩි වෘත්තීය සමිති
Read More »
ටී - 56 ගිනිඅවි දෙකක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතානගේ මහතාගේ සේවය අත්හිටුවා තිබේ.
Read More »