සෑම මසකම 10 වනදින සිදුවන මිල සුත්‍රයට අනුව අද (10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.
Read More »
මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගත් සැකකරුවන් තිදෙනා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
Read More »
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.
Read More »
පසුගිය 2013 අගෝස්තු 1 වැනිදා ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධතාවයේ නිරත වූ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස
Read More »
හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට යකඩ කිලෝ ග්‍රෑම් 1500ක් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව සහ හම්බන්තොට පොලිසිය එක්ව සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ගතවූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 263ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
ඇල්පිටිය, අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (07) හා හෙට (08) විවාදයට ගැනීමට නියමිතව ඇත.
Read More »
කැලණිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඉංජිනේරුවෙකු විසින් පවත්වාගෙන ගිය ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් අනතරුව එම ව්‍යාජ ඖෂධ බෙදාහැර ඇති ඖෂධ සැල් සොයා හෙට (10)
Read More »