ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට විසින් උපදෙස් ලබා දී තිබේ.
Read More »
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වන දා දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read More »
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ යළිත් සඳහන් කළේය.
Read More »
එල්ලා මැරිය යුතු පුද්ගලයින් කවුද සහ කුමන දිනයක, කුමන වේලාවක, කුමන ස්ථානයක මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දැයි ජනාධිපතිවරයා විසින් මේ දක්වා තම දෙපාර්තමේන්තුවට
Read More »
පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයට පමණක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
Read More »
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මසක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ වැටලීම් සිදුකිරීමට නියමිතව ඇත.
Read More »
මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේදී ඊයේ(04) රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව මුලතිව් මුල්ලියාවෙලි පොලිසිය පවසයි.
Read More »
මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි තාක්ෂණික උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා දීමට කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම්
Read More »
ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට තීරණය කළොත් එම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස නම් කිරීමට එකගතාවය පළකර
Read More »
දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර ඇත.
Read More »
වවුනියාව,තාණ්ඩිකුලම හා පත්තිනියාර්මහින්ලන්කුලම යන ප්‍රදේශයන් වෙත අද(04) භූ කම්පන තත්වයක් ඇති වු බව ප්‍රදේශවාසීන් පැවසූහ.
Read More »