හෙට මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක එක්දින වැඩ වර්ජනය නීතිමය උපදෙස් මත අත්හිට වූ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read More »
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම දකුණු සුඩානය බලා පිටත්ව ගොස් ඇත.
Read More »
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
Read More »
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට චෝදනාවක් සිදු කළේය.
Read More »
අද (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පිළිබඳව අද යළි අධිකරණයට
Read More »
පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද කැඳවා තිබේ.
Read More »
අද(02) පස්වරුවේ නාරාහෙන්පිට පොලිස් රෝහලේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මීට සුළු වේලාවකට පෙර හෙට(03) දක්වා රක්ෂිත
Read More »
මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ ජාතික රෝහලට පැමිණ කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා
Read More »
නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අනිවාර්යය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »