නවතම ප්‍රවෘත්ති

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධයි – අගමැති

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
Read More »

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල මහතා ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
Read More »

රොස්බාරොන් සමාගමේ අලුත් තුරුම්පුව හෙලිකොප්ටර් වැඩපොළක් වව්නියාවට

රුසියාවේ රාජ්‍ය සමාගමක් වන රොස්බාරොන් ආයතනය මගින් වව්නියාවේ ගුවන් හමුදා කඳවුර භූමියේ හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ආරක්ෂක
Read More »

පා.ම. සිසිර කුමාර අබේසේකරගේ පුත්‍රයා කළ පහරදීමකින් තුවාල ලැබූ කොස්තාපල් රෝහලේ

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා කළ පහරදීමකින් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙක් තුවාල
Read More »

කිරින්ද මුහුදේ දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදරු මවත් ජීවිතක්ෂයට

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි පසුගිය 23 වැනිදා සැඩ රළ පහරට හසු වි අසාධ්‍යය තත්ත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව ඊයේ (29) රාත්‍රියේ
Read More »

අමාත්‍යාංශයේ විදුහල්පතිවරුන්ටත් කොළේ වසා පාසල් ක්‍රිකට් නිලධාරියෙක් කාටත් හොරෙන් ජාවාරමක

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පාසල්වල විදුහල්පතිවරුන්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 14න් පහළ දරුවන් විසි එක් දෙනකුව එක්ලක්ෂ විසි පන්දහස බැගින් එකතු කර මැලේසියාව බලා රැගෙන
Read More »

මධූෂ් රැගෙන ගොස් සිදු කළ මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් හමුවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සඟවා තැබූ ටී 56 ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
Read More »