හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා අද(26) දිනයේ දී පැමිණි නමුත් කමිටුවේ ඉල්ලීම
Read More »
නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 6 වන වටයේ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇත.
Read More »
පිලිපීන ජාතික කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ජාත්‍යන්තර මාෆියා කන්ඩායම්වල අයත් හොර සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් කඩුවෙල කොරතොට ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද
Read More »
කලාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදන බව විපක්ෂ නායක මහින්ද රාජක්ෂ මහතා පවසයි.
Read More »
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read More »
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
Read More »
මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More »
2019 වසර අවසන්වීමට පෙර ආණ්ඩු වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
Read More »
ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ලෙස විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා
Read More »
කිලිනොච්චිය ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
බදුල්ල වීර්යපුර කඳු රක්ෂිතය හෙවත් බදුල්ල සිරිපා කන්ද නමින් ප්‍රසිද්ධ කඳු රක්ෂිතයේ පෙරේදා (25) දින සවස ගින්නක් හටගෙන තිබුණි’ මෙම ගින්නෙන් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක්
Read More »