අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර තිබේ.
Read More »
පොල්පිතිගම පොතුවිල ආඳාගල යායේ කජු ගොවීන්ගෙන් පෞද්ගලික ආයතනයක් මිලදී ගත් කජු සඳහා රුපියල් කෝටි දෙක හමාරක පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කජු ගොවීන් දහසකට ආසන්න
Read More »
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සියලුම කාර්යාල කටුනායකට රැගෙන යාමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.
Read More »
ඉන්දියන් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් කළ බව කියන ඉස්ල
Read More »
නියමිත මාත්‍රාව ඉක්ම වූ රසදිය සංයුතියකින් යුත් සම පැහැපත් වීම සඳහා භාවිත කරන වයිට්නින් ක්‍රීම් වර්ග මෙරට වෙළෙඳපොළෙන්ද සොයාගෙන තිබේ.
Read More »
හදිසි නීති රේගුලාසී තවත් මසකින් දීර්ඝ කර තිබේ.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අගෝස්තු 11 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂයේ ප්‍රබලයෙක් ‘අරුණ’ට පැවසීය.
Read More »
මුදල් ඇමැති මංගල සමරවීර හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අතර ගැටුමක් ආරම්භ වී ඇති අතර ඊට හේතුවී ඇත්තේ සේනාරත්න රෝහල් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම සඳහා මුදල් ඉල්ලා නොලැබීම බව
Read More »
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto IZUMI) මහතා අතර අද (21 වන දා) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී
Read More »
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ඝාතන සම්බන්ධයෙන් නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුට ඉල්ලීමක් කර ඇත.
Read More »