අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Read More »
කුවේට් හි ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකිකයින් කාන්තාවන් 54දෙනෙකු අද (20) අළුයම නැවත දිවයිනට පැමිණ තිබේ.
Read More »
පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට තමන් සුදානම් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස
Read More »
2019 ජූනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »
බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාට මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05කට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (19) තීරණය කර ඇත.
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) පස්වරුවේ යළි රැස්වීමට නියමිතයි.
Read More »
සියලුම රජයේ සේවකයින්ට ජූලි මස 01 වැනි දින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More »
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා
Read More »
මධ්‍යම කදුකරයට අද (20) උදැසන ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.
Read More »
උක් ගොවීන් පිරිසකගේ විරෝධතවක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
Read More »