මිනුවන්ගොඩ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 7දෙනෙකුට ඇප ලබාදීමට අද (12) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Read More »
මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධිවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ(11) සවස නැවත සාගරයටම මුදාහළ බව මුල්ලිවයික්කාල් ධීවරයින් පවසති.
Read More »
අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති දෙවැනි පැමිණිල්ලට අදාළව ඉදිරි මාසය ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි
Read More »
වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට මෙම මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය නියෝග කර ඇත.
Read More »
ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) යෙදී තිබේ.
Read More »
පසුගියදා කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ලයිස්තුව
Read More »
මොරටුමුල්ල ශාන්ත අන්තෝනි මාර්ගයේ ලී වෙළඳසැලක් පිටුපස කාණුවක තිබී උණ්ඩ තොගයක් සොයා ගෙන ඇත.
Read More »
හෙට (13) සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග ඊයේ එලි දැක්විය.
Read More »
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන්
Read More »
ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මැති ඇමැතිවරුන් අද (11) අස්ගිරි මල්වතු පාර්ශ්වයේ මහානාහිමිවරු බැහැදැක තමන්ගේ ස්ථාවරය පිළිබදව දැනුවත් කර තිබේ.
Read More »