රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වසර 9කට අධික කාලයක් රක්ෂිත බන්ධානාගාරව සිටි සක්විති රණසිංහට අධිකරණය විසින් ඇප ලබාදීමට නියෝග කර ඇත.
Read More »
ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 500%කින් වැඩිකරන බව විදුලිබල බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ආනපල්ලම තේක්ක කැලේ ප්‍රදේශයේ තිබී යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
ආරක්ෂක හෙතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ පර්යන්තයන් හි ප්‍රවේශ ශාලා මේ වන විට නැවතත් අමුත්තන් වෙත විවෘත කර තිබේ.
Read More »
අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ව
Read More »
කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41දෙනෙකු අද (10) යළි දිවයිනට පැමිණි තිබේ.
Read More »
පාස්කු ඉරුදින ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන
Read More »
ඉල්ලා අස්වූ රවුෆ් හකීම් මහතා දරණ ලද නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශවල වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read More »
කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා
Read More »
සෑම මසකම 10 වනදින සිදුවන මිල සුත්‍රයට අනුව අද (10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.
Read More »
යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ වවුනියාව දිස්ත්‍රික් ඥාතීන් ඊයේ (09) වවුනියාව නගරයේදී විරෝධතාවයක නිරතවිණ.
Read More »