පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති සියලූ පෙත්සම් ලබන මස 12 වනදා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට තීරණය කර තිබේ.
Read More »
කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද (06) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවී ඇත.
Read More »
අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
Read More »
ඉදිරියේදී විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත්
Read More »
සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කළ හෙල්මට් සහිත යතුරුපැදිකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බව නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
Read More »
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇත.
Read More »
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ
Read More »
අකුරැස්ස - තලහගම - ගොනකමුල්ල ප්‍රදේශයේ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මිය ගොස් තිබේ.
Read More »
ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ප්රමුඛ නියෝජිත ස්වාමීන් වහන්සේලාගේ විශේෂ හමුව මේ වනවිට ආරම්භ වී තිබේ.
Read More »
කිලිනොච්චිය,චුන්ඩිකුලම ප්‍රදේශයේදී වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්රැම් 115 ක ප්‍රමාණයක් අද(05) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »