නවතම ප්‍රවෘත්ති

ශාන් විජේලාල් ද සිල්වාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජේලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
Read More »

පූජ්‍ය රතන හිමි භික්ෂූ වාට්ටුවට

උපවාසයෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය පුජ්‍ය අතුරලියේ රතන හිමියන් භික්ෂූ වාට්ටුවට මාරු කර තිබේ.
Read More »

පෑවිල්ල නිසා මඩුකන්දේ ගමකට ආ අමුත්තා

පවතින නියඟය හේතුවෙන් ආහාර සොයා වවුනියාව මඩුකන්ද ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ඊයේ (04) අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි.
Read More »

මාරක රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාවේ අඩු වීමක්

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
Read More »

ඩෙංගු අවදානම යළි හිස ඔසවන ලකුණු

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අනා
Read More »

සූර්යබල සංග්‍රාමය යටතේ විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක් – ඇමති රවී

සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇති බව විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »

ප්‍රදේශ රැසකට මි.මී. 100ක පමණ තද වැසි

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ ව
Read More »