නවතම ප්‍රවෘත්ති

අරණායක පාලමක් යට තිබී ජීව අත් බෝම්බයක් සොයාගැනේ

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සිදුකල සෝදිසි මෙහෙයුමකදී අරණායක අම්බලකන්ද ප්‍රදේශයේ පාලමක් යට තිබී ජීව අත් බෝම්බයක් පෙරේදා (17) දින සොයාගෙන ඇත.
Read More »

රෝහණ රාජධානියේ සුවිසල් ස්ථූපයක කැණීම් ඇරඹේ

ඉපැරණි රෝහණ රාජධානියට අයත්, නටබුන්ව ඇති තවත් සුවිසල් ස්ථූපයක් කැණීම්කර පාදා ගැනීමේ කටයුතු අද (19 වැනිදා) පෙරවරුවේ තිස්සමහාරාමයේ දී ආරම්භ කෙරෙන බව මධ්‍යම
Read More »

දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදු වූ අනතුරකින් අයෙක් මරුට – 08කට තුවාල

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැක්ම කිලෝමීටර් 58 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 08දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »

සහරාන් හෂීම්ගේ DNA වාර්තාව අනිද්දා

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව අනිද්දා නිකුත් කිරීමට නියමිතව ඇත.
Read More »

ගැටුම් පාලනය කරන්න බැරි පොලිස් ලොක්කන්ගේ අත යට ගනුදෙනු නිසා

රටේ තැන තැන සිදුවූ කලහකාරී සිදුවීම් වැඩිවීමට ප්‍රධාන හේතුව ඒ ඒ ප්‍රදේශවල සිටින ඇතැම් පොලිස් ප්‍රධානීන්ගේ මන්දගාමී හා ඇල්මැරුණු ස්වභාවය බව වාර්තා වේ.
Read More »

පොහොට්ටුවේ සභාපතිවරු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ සිදු වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු නොකිරීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල සභාපතිවරු
Read More »

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් හා දෙමළ පක්ෂ නියෝජිතයෝ පොදුජන පෙරමුණට එන්න හදයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන පළාත් පාලන නියෝජිතයන් හා එම පක්ෂවල සාමාජිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන
Read More »