අනපේක්ෂිතව පසුගිය 21 වැනි දින එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය නිසා පිටකොටුව තොග වෙළෙඳුන් ආනයනය කළ අල හා ලූනු ටොන් හත්දහසක් පමණ නරක් වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ
Read More »
පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය තනතුරින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතත් ඔහු තනතුරින් ඉවත් නොවීමට තීරණය කර තිබේ. තනතුරින් ඉවත් වන ලෙස
Read More »
පසුගිය නොවැම්බර් මස 30 වැනිදා මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිදුකර ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ
Read More »
ඉරිදා දිනයේ පැවැත්වෙන දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු නොපවත්වන්නැයි බුද්ධශාසන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
Read More »
අම්පාර, සමන්තුරෙයි ප්‍රදේශයේ නිවසක සිදුකළ හදිසි සෝදිසියකදී පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
Read More »
ප්ලොට් හා ටෙලෝ යන දෙමළ දේශපාලන පක්ෂ දෙක ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ ඉදිරි සති තුන ඇතුළත තීරණයකට එළැඹෙනු ඇති බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read More »
එළැඹෙන මැයි මාසය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 30ක ණයෙන් පසුව බැංකු ණය පොලී අනුපාතය සියයට දෙකකින් අඩු කිරීමට මූල්‍ය අමාත්‍යාංශය සැලසුම්
Read More »
රට තුළ පවතින ආරක්ෂිත තත්ත්වය මත පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.
Read More »
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රීයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ.
Read More »
අද (26) රාත්‍රී 10.00 සිට හෙට (27) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »
අම්පාර සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර මීට සුළු වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.
Read More »