නවතම ප්‍රවෘත්ති

නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 275ක් සමඟ 05දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් බවට සැකකෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.
Read More »

පිපිරීම් වලින් සිදුවූ ඛේදවාචකය පිළිබඳව වගකීම රජය භාරගත යුතුයි

ඊයේ (21) දින සිදුවූ ඛේදවාචකය පිළිබඳව වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.

Read More »

පානීය ජලය සඳහා වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන ආරංචි අසත්‍යයක් – පොලීසිය

කිරිබත්ගොඩ, ජාඇල, කැලණිය ආදී නොයෙකුත් ප්‍රදේශවලට ජලය සපයන ටැංකියකට වස මිශ්‍ර කර ඇති බවට පොලීසියෙන් එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කර ඇති බවට පැතිරෙන ආරංචිය
Read More »

එජාප මැයි දින රැලිය අවලංගු කරයි

මැයි 01 වනදාට යෙදී ඇති කම්කරු දිනය නිමිති කොටගෙන එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සූදානම් කොට තිබූ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර ඇත.
Read More »