නවතම ප්‍රවෘත්ති

ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් දියතලාවෙන් සොයාගැනේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයාගෙන ඇත.
Read More »

මරණ පරීක්ෂණ කටයුතු කඩිනම් කරනමෙන් මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලයි

වහාම අදාල රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලයි.

Read More »

පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් ගණන 290ක් දක්වා ඉහළට

පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 290ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Read More »

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

රට තුළ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 2.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.

Read More »

ප්‍රහාරවලට සම්බන්ධ මෝටර් රථයක් හා සැකකරුවන් නවාතැන් ගෙන සිටි නිවසක් හමුවෙයි

මාළඹේ , මිහිඳු මාවතේදී සැකකටයුතු මෝටර් රථයක් පොලිස් භාරයට ගේම ඇත. ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් නවාතැන් ගෙන සිටි නිවසක්ද පානදුරින් හමුවී ඇත.
Read More »

ජනපති දිවයිනට

ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ කළ විදේශ සංචාරයන් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියේය.
Read More »

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානුවන්ට එරටින් අවවාදාත්මක නිවේදනයක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව ඊයේ (21) රාත්‍රී අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »