නවතම ප්‍රවෘත්ති

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (22) පෙරවරු 6.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »

කටුනායක ගුවන්තොටුපොළට පිවිසෙන මාර්ගයක තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කර තිබේ.
Read More »

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාවෙන් අයිෆල් කුළුණ අඳුරු වෙයි

දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරිමේන් මිය ගිය පිරිස සිහිපත් කරමින් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »

සිදුවූ පිපිරීම් ගැන සොයන්න ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා
Read More »

Update – දිවයිනේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 228 දක්වා ඉහළට

පාස්කු ඉරිදා වන අද (21)දින කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක සිදු වූ පිපිරීම් වලින් පුද්ගලයන් 228දෙනකු
Read More »