නවතම ප්‍රවෘත්ති

මෙගාවොට් 71ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරයි

මෙගාවොට් 71ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට පෞද්ගලික අංශයෙන් එක් කර ඇති බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »

ගම්පහ – වීගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට

ගම්පහ වීගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5000කට ආසන්න සංඛ්‍යාවකගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 36කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත එහි සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

උතුර, නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් පළාත්වලට අද පස්වරු 02න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

මහින්ද රාජපක්ෂ නුවරඑළියේ ශ්‍රී මුත්තු මාරිඅම්ම්න් දේවස්ථානයේදී විශේෂ පුජාවකට සහභාගි වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (19) උදෑසන නුවරඑළිය හාවාඑළිය ශ්‍රී මුත්තු මාරිඅම්ම්න් දේවස්ථානයේදී විශේෂ පුජාවකට සහභාගි වී ආශිර්වාද
Read More »

කැකිරාව පල්ලෙකාගම ප්‍රදේශයේ කුරුළු ජාවාරමක්

ගුලිපෙත්තාව ගොවි ගම්මානයකි. කැකිරාවේ ඉපලෝගම පල්ලෙකාගම වූ මේ ගමේ බොහෝ දෙනකුගේ ජීවිකාව වන්නේ හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැනයි. අව්වට, වැස්සට, නියඟෙට
Read More »

කුමන ජාතික වනෝද්‍යානයේදි දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

කුමන ජාතික වන උද්‍යානයේදි දිවියෙකුගේ පහරදීමකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read More »

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 3.5ක් සොයාගැනේ

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ගරාජයක් අසළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙරොයින් කිලෝ 3.5ක් සොයාගෙන තිබේ.
Read More »

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මොහොමඩ් අෆ්රිඩී CCD අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී ඉන්හාම් නමැත්තා
Read More »

අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක් – බස්රථ 4350යි, විශේෂ දුම්රිය සේවා 11යි

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දෙයි.
Read More »