ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව තම භාරයට ගත් සැකකරුවන් හයදෙනොගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
යාපනයේ, චුන්නාකම්, කුප්පිලාන් දකුණ ප්‍රදේශයේදී ඊයේ (16) දහවල් 2.30ට පමණ අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව චුන්නාකම් පොලිසිය කියයි
Read More »
වත්මන් ආණ්ඩුව නොබෝදා සමරනු ලැබුවේ අවසන් අවුරුද්ද බව මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කරයි.
Read More »
උත්සව සමයේ තුළ බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 1,271 දෙනෙකුගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
Read More »
මහියංගනය, බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් ඇත.
Read More »
අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
Read More »
2020 මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කර ඉන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි "
Read More »
පසුගිය දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා මුදාහැර තිබේ.
Read More »
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද (16) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සදහ
Read More »
ගලේවෙල , දේවහූව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන ඇත.
Read More »